අන්තර්ජාතික මට්ටමින් විශිෂ්ට සම්මානවලට පාත්‍රවෙමින් තිබෙන ශ්‍රී ලාංකික සිනමා කෘති සඳහා ලෝක වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලාංකේය සිනමා උලෙළක් ඇමෙරිකාවේ සැන්ටබාබරා නගරයේදී පැවැත්වීමට සංවිධානය කර තිබෙනවා.

2022 වර්ෂයේ දී පැවැත්වීමට නියමිත සිනමා උලෙළ පිළිබඳ හඳුන්වාදීමේ අවස්ථාවක් පසුගිය දා ඇමෙරිකාවේ සැන්ටබාබරා නගරයේදී පැවැත්විණි. එය සංවිධානය කළේ අන්තර්ජාතික ශ්‍රී ලංකා සිනමා උලෙළ සාමූහිකයේ නිර්මාතෘවරිය වන අරුණි බොතේජු මහත්මියයි.

A Sri Lankan Film Festival has been organized in Santa Barbara, USA with the aim of creating a world market for Sri Lankan films that are winning international awards.

An introductory event about the 2022 Film Festival was recently held in Santa Barbara, USA. It was organized by Aruni Boteju, Founder of the International Sri Lanka Film Festival Collective. A ‘Tea Festival’ was also organized by the Mayor of Santa Barbara, Cathy Murillo, Dr. Lalith Chandradasa, Consul General of Sri Lanka; Samantha Kurera, President of the organization, Keshini Wijegunawardena, Director of Projects and Publicity, International Sri Lanka Foundation, Aruni Ganewatta, Youth Organization of Sri Lanka, Miguel Avillada, Hispanic Board, Santa Barbara were also present.

click here for more